Edit
Click here to add content.

Give someone vision

Give a Smile

ඔබ දන්නවද ඔබ මිලදී ගන්න පුංචිම පුංචි hosting එකකින්, hosting renewal හිනාවක් බලාපොරොත්තුවෙන් ඉන්න මුහුණකට හිනාවක් අරන් එන්න පුළුවන් බව

Rs. 0
Funds Balance
Rs. 0
Total Spent
R. 0
Lifetime Total Funds

Give us a hand

Explore Causes

Buy Happiness අපේ අරමුදලේ ප්‍රදාන අරමුණු

දරුවන් සඳහා

අධ්‍යාපන හා විවිද අවශ්‍යතා ඇති අඩු ආදායම් ලාබී දරුවන් වෙනුවෙන් උපකාර ලබාදීම

අඩු අදායම් ලාබී පවුල් සඳහා

අඩු අදායම් ලාබී සමාජයේ විවිද අවශ්‍යතා ඇති පවුල් වල පිරිස් වෙනුවෙන් උපකාර ලබාදීම

අඩු අදායම් ලාබී ඖෂධ අවශ්‍යතා ඇති පිරිස් සදහා

අඩු අදායම් ලාබී ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උපකාර අවශ්‍ය වැඩිහිටි පිරිස් වෙත උපකාර ලබාදීම

Recent Causes

Our Achievements

We provide vital
help to people

ඉගෙන ගන්න වගේම විවිධ රෝග වලට ඖෂධ ගන්න අඩු අදායම් ලාබි විවිධ අවශ්‍යතා සඳහා උපකාර බලාපොරොත්තු වෙන අපි වගේ තවත් පිරිස් ඕනි තරම් සමාජයේ ඉන්නවා. එහෙම අවශ්‍යතා තියෙන සෑම කෙනෙක්ටම නිවැරදි සොයලා බලලා උදවු උපකාර කිරීම තමයි Buy Happiness අරමුදලේ ප්‍රධාන අරමුණ.

0 +

අධ්‍යාපන අවශ්‍යතා

0 +

ඖෂධ අවශ්‍යතා

0 +

වෙනත් අවශ්‍යතා

Success

Join Us

Meet the Team

Samsa was a travelling salesman and above it there hung a picture that he had recently cut out of an illustration

Nishantha Bandara

Director - WOW Hosting

Volunteers

ඕනම මනුස්සයකුට ජීවිතයේ හීන තියෙනවා . ඒ හීන ඒ ඒ කාලය අනුව ඉෂ්ට කර ගන්නවා හෝ අතපසු කරනවා. මගෙත් හීනයක් තිබුනා කාලෙක පටන්, හැබැයි ඒ අනුන් වෙනුවෙන්……

ඉතින් මං ඒ කාලෙ උත්සහ කරා ඒ හීනෙ සාර්ථක කර ගන්න.. ඒ තමයි, අසරණ අයට පිහිට වෙන්න..හිනාව අහිමි උන කෙනෙක්ගේ මූනෙන් හිනාවක් දකින එක මගේ හීනෙම කොටසක් වගේම ඔයාලත් එක්ක එකමුතු වෙලා ඒ අසරණ අයට උදව් කරන්න හීන මැවුවා…..

මං දන්නවා මං අවුරුදු ගානක් මහන්සියෙන් ගොඩනගාගත්ත, මාව විශ්වාස කරන, මගේ ආයතනයෙන් සේවාවන් ලබා ගන්න පිරිසක් ඉන්නවා.. ඒත් මං එයාලගෙන් donations ගන්න හදන්නේ නෑ.. ඉතින් මං තීරණය කලා අරමුදලක් පටන් අරන්, ඔයාලා WOW Hosting එකෙන් ගන්න හැම හොස්ටිං එකකින්ම ඒ වගේම හොස්ට්ං අලුත් කිරීමකදී ඔයාලා ගෙවන මුදලින් රුපියල් 100ක් එම අරමුදලට බැර කරන්න.. ඒ එකතු වෙන මුදලින් පුලුවන් උපරිමයෙන්ම ඒ අසරණ අයට උදව් කරන්න තීරණය කලා…

ඒ කරන හැම දෙයක් ගැනම මං ඔයාලා එක්ක බෙදා ගන්නවා. මොකද ඔයාලා කෙලින්ම donation එකක් නොකලට ඒ අරමුදලේ තියෙන්නේ ඔයාල මගේ ආයතනය ගැන තිබ්බ විශ්වාසය. ඒ කියන්නෙ ඔයාලා අරන් තියෙන සේවාවට කරපු ගෙවීම් වල කොටසක් නිසා… ඉතින් ඔයාලත් මේ අරමුදලේ කොටස්කාරයෝ.

ඔයාලා මේ මගේ හීනේ සාර්ථක වෙනවට අකමැත්තක් නැතිව ඇති කියලා මට හිතෙනවා ,මොකද මං මේ දේ කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙන නිසා..

තෙරුවන් සරණයි!

Founder, Director, CEO – Nishantha Indika Bandara

#BuyHappiness – WOW Hosting

Subscribe

For updates & events

Join Us

Upcoming Events

ඔබ අපෙන් මිලදී ගන්න hosting වලින් hosting renewal වලින් වෙන්කෙරන මුදල් වලින් ඉදිරියේදී තවත් මුහුණු විශාල ප්‍රමාණයකට හිනාවක් අරන් එන්න අපි සැලසුම් කලා.

Events nearby

#TheElders

Marathon for War
Veterans

Samsa was a travelling salesman and above it there hung a picture.

#TheElders

A day for the senior citizens

#TheElders

A day for the senior citizens

#TheElders

A day for the senior citizens

Blog & Article

Recent News

Buy Happiness අරමුදලින් අරන් දීපු අවස්ථාවන්.

දායක වූ ඔබටත් ස්තූතියි.

Edit Click here to add content. Give someone vision Families

News

Sponsor

සෑම මිනිසෙක්ම සතුටින් ජීවත් විය යුතුය

Buy Happiness අරමුදලට දායක වූ ඔබට ස්තූතියි.

තෙරුවන් සරණයි!

About

Buy Happiness අරමුදල WOW Hosting Pvt Ltd. ආයතනය මගින් ක්‍රියාත්මක කරන අතර ඔබෙන් කිසිම අරමුදලක් මේ සඳහා බලාපොරොත්තු නොවෙමු. මෙම අරමුදලෙහි සියලුම මුදල් උදවු උපකාර අවශ්‍ය ය සඳහා වෙන් කර බවත් කිසිදු ලාභයක් අපේක්ෂා නොකරන බවත් ඔබ මිලදී ගන්නා සෑම hosting හා hosting renewal එකකින්ම ඔබත් දායක කරගන්නා බව සතුටින් දැනුම් දෙමු.

©2021, Buy Happiness (WOW Hosting Pvt Ltd). All rights reserved.